Poetry is an art as well as a powerful weapon. Poetry can be used for enjoyment as well as for powerfully highlighting various social inequalities and phenomena and for strong criticism. Poetry is a powerful weapon as well as a powerful medium. සදෙස් මේන්ම නිසදැස් කවි කලාවක් මෙන්ම ප්රබල අවියක්ද වේ. රසාස්වාදනයට මෙන්ම නොයෙකුත් සමාජ විෂමතාවන් සහ සංසිද්ධීන් ප්රබල ලෙස හුවා දැක්වීමටත්, ප්රබල විවේචනයකටත් කවිය යොදා ගත හැක.කවිය ප්රබල අවියක් මෙන්ම ප්රබල මාධ්යකරණයක්ද වේ