Poetry is an art as well as a powerful weapon. Poetry can be used for enjoyment as well as for powerfully highlighting various social inequalities and phenomena and for strong criticism. Poetry is a powerful weapon as well as a powerful medium. සදෙස් මේන්ම නිසදැස් කවි කලාවක් මෙන්ම ප්‍රබල අවියක්ද වේ. රසාස්වාදනයට මෙන්ම නොයෙකුත් සමාජ විෂමතාවන් සහ සංසිද්ධීන් ප්‍රබල ලෙස හුවා දැක්වීමටත්, ප්‍රබල විවේචනයකටත් කවිය යොදා ගත හැක.කවිය ප්‍රබල අවියක් මෙන්ම ප්‍රබල මාධ්යකරණයක්ද වේ
Thursday, 31 December 2020
Wednesday, 30 December 2020
Sunday, 20 December 2020
දහම් පැනින් මොළ ගෙඩිවල ඇති ගින්දර නිවා ගන්න
https://goraps.com/fullpage.php?section=General&pub=357889&ga=g https://goraps.com/fullpage.php?section=General&pub=357889&ga=g
Thursday, 17 December 2020
කොවිඩ් වලට තවත් පැණියක්.
ශ්‍රි ලංකාවේ වෙද
මහතෙක් (දේවාලයක කපු මහත්තයෙක්) කොරෝනා වලට බෙහෙතක් සොයාගනී. මොහු පසුගිය දිනක තමා
විසින් සොයාගනු ලැබූ බෙහෙත හෙවත් පැණිය ජය ශ්‍රී මහ බෝධින් වහන්සේට පූජා
කිරීම සඳහා අනුරාධපුරයට යයි. මෙහිදී ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ භාර ගරු
ස්වාමින් වහන්සේ විසින් වෙදමහතාට යාමට ඉඩදී ඇත්තේ දෙවන මළුව දක්වා පමණි. මෙයින්
කුපිත වූ වෙද මහතා නැවතත් ආරාමයට පැමිණ ගරු ස්වාමින් වහන්සේට පරුෂ වචනයෙන් කථා කරයි.
මෙම වීඩියෝව අන්තර්ජාලයේ සැරසරමින් පවතී. https://www.youtube.com/watch?v=qs-RT-rnZYg&feature=youtu.beමොහු මෙහිදී පවසන ලද්දේ තමා කාලි බවත්
ගරුස්වාමින් වහන්සේගේ අම්මාද කාලි බවත්ය.
මෙම සටහන පැණිය ගැන නොවේ. බුදුදහමට වෙද උත්තමයා ගැනය. මොහු ගැන ඇත්තටම ඇති වන්නේ කණගාටුවකි. මොහු බුදු දහම ගැන අබමල් රේණුවක්වත් නොදන්නා පුද්ගලයෙකි. අපේ ගරු ස්වාමින් වහන්සේලාට තමන් වදාපු අම්මා හැර වෙනත් අම්මලා නැත. උන්වහන්සේලාගේ මව් පියන් වන්නේත් සබ්බ සකලමනා ධනය වන්නේත් (විය යුත්තේත්) උත්තරීතර බුද්ධ ධර්මයයි.
බුදුදහම හේතුඵල වාදී දහමකි. මෙම ධර්මයේ ඉගැන්වීම් අනුව මිනිසුන් ජීවත් වනවානම් කොවිඩි පැතිරීම අවම කිරීමට වෙනත් කිසිදු පැණියක් අවශ්‍ය නැත. කර්මාණ්ත ශාලාවල කොවිඩ් ආසාධිතයින් මතු වෙද්දී තමන්ට සිදුවන පාඩුව ගැන සිතා නිසි පියවර නොගෙන කටයුතු කිරීමෙන් කොවිඩ් දෙවන රැල්ල ලංකාවේ ඇති විය. මිනිසුන් බොහෝ විට තම අනවශ්‍ය සංචරණයන් සීමා නොකරන්නේ තන්හාව නිසාය. එක්තරා විහාරස්ථානයක පැවති පිංකමකට සහභාගි වූ ජනයා අතර කොවිඩ් පැතිර ගිය කථාවක්ද ප්‍රචලිත විය. මේ සියල්ල සිදුවන්නේ ද්වේශය කෙසේ වෙතත් ලෝභය සහ මෝහය නිසාය.බුදු දහම ලෝභ ද්වේශ මෝහ පිටු දැකපු දහමකි. දහමට පිටුපා කටයුතු කිරීම කොවිඩ් පැතිරීමට කොතෙක් දුරට හේතුවී ඇත්තේද යන කාරණාව ගැන තව දුරටත් සිතා බැලීම ඔබට භාර කරමි
මෙම කාරණා සම්බන්ධව සටහන් කරුගේ චිත්ත සන්තානයේ ඇති වූ සිතුවිලි තවත් කවි කඩුවක් ලෙස මෙලෙස ඉදිරිපත් කරමි. මෙයද කඩු ගිලිනවා වැනි වැඩකි.

Wednesday, 16 December 2020
Saturday, 12 December 2020
Thursday, 10 December 2020
බලය සහ යුත්තිය
පූජනීය
ගෞරවණිය හසලක සීලවිමල අපේ ස්වාමින් වහන්සේ විසින් මා වෙත එවා තිබූ තප්පර 185 ක
ධර්ම දේශනාව ශ්‍රවණය කළෙමි. පැයක් දෙකක් බණ අසනාවාට වඩා මෙවැනි කෙටි කාලයක් තුළ
ලබාදෙන දහම් පණිවිඩය ඉතාමතා ඵලදායක නොවන්නේද යන්න මෙහිදී මට සිත්විය. එම දහම්
පණිවිඩයෙන් මා ලබාගත්දෙය මෙලෙස සටහන් කර තබමි. කාව්‍ය සංග්‍රහයට පාදක වස්තු බීජය
ගෞරවණිය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ සතුවේ. මෙම ධහම් පණිවිඩය ඉහත වීඩියෝව මගින් ශ්‍රවණය කළ හැක.
Saturday, 5 December 2020
Sunday, 22 November 2020
Thursday, 12 November 2020
Thursday, 23 July 2020
Subscribe to:
Posts (Atom)